අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති
රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ හිතුවක්කාර ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිටිමින් ඔහු දෝෂාභියෝගයක් හරහා ගෙදර යැවූ දකුණු කොරියානු ජනතාව පසුගිය සතියේ අලූත් ජනාධිපතිවරයකු පත් කර ගත්හ. දැඩි දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටි දකුණු කොරියාව නැවත…









