ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සඳ වටා චාරිකාවක
මිනිස් ඉතිහාසයේ කිසිදු දිනෙක කාන්තාවක් සඳ මත ගොඩ බැස හෝ සඳ වටා ගමන් කර හෝ නැත. නමුත් තව මාස කිහිපයකින් ඇමරිකානු ජාතික අජටාකාශගාමිනියක මෙම වාර්තාවට හිමිකම් කීමට සැරසෙයි. මෙයට වසර පනහකට හැටකට පෙර ඇමරිකාවේ නාසා…









