මරණය වේදනාකාරී අත්දැකීමක් ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මරණ වේදනාව යනු අප කිසිවකු අත්විඳීමට තබා ඇසීමට පවා රුචිකත්වයක් දක්වන මාතෘකාවක් නොවේ. එහෙත්, ජීවත් වන සෑම කෙනෙකුගේම සිත් තුළ පවතින ‘තනටෝස්’ (Thanatos) හෙවත් මරණය කෙරෙහි ඇති ස්වාභාවික ආකර්ෂණය හෝ බිය මුසු කුතුහලය නිසා බොහෝ…









