මේ ප්‍රතිචාර “පාර දිගේ” රුක්ෂානාට මගෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණු හින්දයි – මහේෂානී මීගහපොල
ඇය රූපයෙන් දක්ෂතාවය ජනප්‍රිය සියලු පැතිකඩයන් හරහා නොමඳ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ නිහතමානී තැනැත්තියකි. මේ දිනවල ස්වර්ණවාහිනීය ඔස්සේ සතියේ දින 6 පුරා ම රාත්‍රී 9.30 ට ඔබේ ආලින්දයට එන රුක්ෂානා එහෙම නැත්නම් පියුමි ශ්‍රීනායකයි.ඇගේ කලා…









