සුපිරි නළු ෂාරුක්ගේ සුපිරි ගතිගුණ ගැන විජේ සේතුපති කියන කතාව
ෂාරුක් ඛාන් මේ දිනවල නැවතත් බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන රංගවේදියා බවට පත්ව ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එයට වඩාත්ම හේතු වී ඇත්තේ පසුගිය දා තිරගත වූ ඔහුගේ ‘පතාන්’ සිනමාපටය ලැබූ සුවිසල් සාර්ථකත්වය යයි කිව හැකිය.…









