ෂාරුක් එකවර චරිත දෙකක් රඟපාන සිනමාපටයක්
මේ වනවිට වාර්තා පිට වාර්තා පිහිටුවමින් අති සාර්ථක ආකාරයෙන් තිරගත වෙමින් ඇති ‘පතාන්’ චිත්‍රපටය නිසා ප්‍රේක්‍ෂකයන් අතර නැවතත් සුපිරි වීරයකු බවට පත්ව සිටින ෂාරුක් ඛාන් එකවර චරිත දෙකක් රඟපාන තවත් අපූරු සිනමාපටයක් නැරඹීමේ අවස්ථාව ද…









