ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ගේ ජීවිත කතාව සිනමාවට: අධ්‍යක්‍ෂණය ආමීර් ඛාන්
පහුගිය දවස්වල ක්‍රිකට් ගැන කාගේත් විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ ලෝක කුසලාන තරගාවලිය නිසා යි. ඒ අතරේ ක්‍රිකට්වලට සම්බන්ධ සිනමාපටයක් ගැන ආරංචියකුත් ඉන්දියාවෙන් අසන්නට ලැබුණා. මාධ්‍ය හරහා වාර්තා වූ මෙම ආරංචිය සිනමා ලෝලීන් තුළ…









