ගැබ් ගත් පසු මුල් තුන් මාසයේ විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ ඇයි?
කාන්තාවක් සිය ජීවිතයේ දී ලබන සුන්දරම අත්දැකීම මව් පදවිය ලැබීමයි. මේ නිසා තමන්ගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත් පසු ඒ දරුවා ආරක්ෂා කරගන්න මව දරන වෑයම සහ ඒ වෙනුවෙන් කරනු ලබන කැපවීම සුළුපටු නෑ. ඩිම්බයක සහ…









