අසාමාන්‍ය මිටි බවට ප්‍රතිකාර තිබේද?
තමාගේ දරුවා උසින් මහතින් වර්ධනය වනු දැකීම සෑම දෙමාපියෙකුගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විටම දරුවකුගේ උස යාම දෙමාපියන්ගේ ජානවලට අනුව තීරණය වේ. ඒ කෙසේ වුවද කුඩා දරුවන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර මිටි බව ( short stature…
තමාගේ දරුවා උසින් මහතින් වර්ධනය වනු දැකීම සෑම දෙමාපියෙකුගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විටම දරුවකුගේ උස යාම දෙමාපියන්ගේ ජානවලට අනුව තීරණය වේ. ඒ කෙසේ වුවද කුඩා දරුවන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර මිටි බව ( short stature…
අපේ ජීවිතය තුළ අපට අත හරින්නට බැරි, මග හරින්නට බැරි යම් අයෙකු සිටී නම් ඒ වෛද්‍යවරයාය. අපට කුමන මොහොතක වෛද්‍යවරයකු වෙත යාමට සිදුවේදැයි කාටවත් කිව නොහැකිය. එපමණටම අපට වැළඳෙන ලෙඩ රෝග විවිධ ය, විෂම ය.…
රාත්‍රියේ කිසිදු ආබාධයක් නැතිව නින්දට ගියත් සමහරුන්ට උදේ අවදි වන විට කොන්ද දිග ඇර ගැනීම අපහසුය. එසේ නැත්නම් උදේ අවදි වී ගෙතුළ ඇවිද යනවිට විලුඹ පොළවට තද වීමේදී තදබල වේදනාවක් දැනේ. එනිසා සෑහෙන වෙලාවක් යනතුරු…
හිටිවනම ඔබේ බළල් සුරතලා හෝ සුනඛ සුරතලා සොයාගත හැකි හේතුවක් නොමැතිව රෝගී වී, ඇතැම් විට ඉතා ශෝචනීය ආකාරයෙන් මරණයට පත්වන අවස්ථා තිබේ. එලෙස හිටිහැටියේ රෝගී කරවන සහ මරණයට පත්වන එක් අවස්ථාවක් වන්නේ සුරතලාට වස විෂ…
රෝගී වීම නිසා ඇඳටම සීමා වී ඇඳේ එහා මෙහා චලනය වීමට නොහැකිව එකම ඉරියව්වක සිටින අයකුට ඇතිවිය හැකි ප්‍රධාන සංකූලතාවයක් වන්නේ ඇඳ තුවාල ( bed sores) හට ගැනීම ය. විවිධ රෝග තත්ත්වයන් නිසා ශරීරයේ මාංශපේශි…
කුඩා දරුවන්ගේ කායික මානසික වර්ධනයට ක්ෂුද්‍ර පෝෂක ඉතා වැදගත් වේ. ක්ෂුද්‍ර පෝෂක හීන වීම දරුවන්ගේ කායික මානසික දුබලතා රාශියක් ඇති වීමට මඟ පාදනු ඇත. මේ වන විට ක්ෂුද්‍ර පෝෂක ඌනතා අතර බහුලව දක්නට ලැබෙන්නේ යකඩ…
” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? ” මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. කන නිර්මාණය වී…
දරු ප්‍රසූතිය සාමාන්‍ය අන්දමට සිදු වුවත්, සිසේරියන් සැත්කමකින් සිදු වුවත් මවකට යම් යම් සංකූලතා හටගත හැකි අවස්ථාවන් යෙදේ. මෙය සෑම මවකටම එකසේ සිදු නොවුණත් ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්වයක් බව අප අමතක කළ යුතු…
හදිසි අනතුරකදී සිදුවන කායික හානි වශයෙන් අප බොහෝ දෙනෙකු දකින්නේ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවන තුවාල සහ අස්ථි බිඳීම් වැනි දේ පමණි. එහෙත් එවැනි අනතුරකදී ස්නායු පද්ධතියට හානි සිදු වුවහොත් ඉන් ඇති වන අනතුර…
විවිධ රෝගවලට දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා රෝගීන් හට නොයෙකුත් හේතු මත නියමිත දිනයේ වෛද්‍යවරයා ළඟට, නැතහොත් සායනයට යාමට නොහැකි වන අවස්ථා යෙදේ. එවිට සමහර රෝගීන් කරන්නේ වෛද්‍යවරයා කලින් දුන් බෙහෙත් තුන්ඩුවම පෙන්වා තවත් මාස කීපයකට ෆාමසියකින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes