ඔබ වැඩි වැඩියෙන් ලෙඩ විය හැකි අවුරුදු මාසය
අලුත් අවුරුද්දට තව වැඩි දවසක් නැත. අප්‍රේල් මාසය අන් කවරදාටවත් වඩා පැණි රස, තෙල් සහ ලුණු වැඩි ආහාර ගන්නා සමයකි. එබැවින් ශරීර සෞඛ්‍යය ගැන අන් කවර මාසයකටත් වඩා ප්‍රවේශම් විය යුතු මාසයක් ලෙස අප්‍රේල් මාසය…
අලුත් අවුරුද්දට තව වැඩි දවසක් නැත. අප්‍රේල් මාසය අන් කවරදාටවත් වඩා පැණි රස, තෙල් සහ ලුණු වැඩි ආහාර ගන්නා සමයකි. එබැවින් ශරීර සෞඛ්‍යය ගැන අන් කවර මාසයකටත් වඩා ප්‍රවේශම් විය යුතු මාසයක් ලෙස අප්‍රේල් මාසය…
” ඒ තරම් ලොකු අනතුරක් සිද්ධ වෙලත් පිටින් පේන කිසිම තුවාලයක් නෑ” ඇතැම් කෙනෙකුට හදිසි අනතුරක් සිදු වූ විට අප එලෙස පවසන අවස්ථා තිබේ. ” ඒ අනතුරින් සීරුණු තුවාලයක්වත් පේන්න නොතිබුණාට ඒ මනුස්සය මැරුණා නේ…
මෙය නිරන්තර අපගේ කතාබහට ලක්වන රෝගයකි. ඔස්ටියෝ යනු අස්ථී ය. ආතරයිටිස් යනු සන්ධි ප්‍රදාහය යි. ඒ අනුව මෙය අස්ථි ප්‍රදාහය ලෙස දක්වන්නට පුළුවන. අස්ථි දෙකක් එකිනෙක හමු වන ස්ථානවල සන්ධි නිර්මාණය වේ. මේ අස්ථි එකිනෙකට…
යටි බඩේ වේදනාව සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුල ය. එදිනෙදා කටයුතුවලට පවා බාධා ඇති කරවන මෙම යටි බඩේ අමාරුව හට ගැනීමට විවිධ හේතු බලපානු ඇත. අප මෙහි දක්වන්නේ යටි බඩේ අමාරුව හටගැනීමට බලපාන කාන්තාවන්ට…
අප හර්නියා ලෙස වැඩිපුරම කතා කරන්නේ උදරයේ සහ ඒ අවට බාහිරින් හට ගන්නා හර්නියා ගැන ය. නමුත් සිරුරේ ඕනෑම තැනක හර්නියා හට ගත හැකිය. සිරුර ඇතුළත පවා හර්නියා ඇති වේ. කෙසේ වුවත් මීට පෙර අවස්ථාවක…
තරුණ පෙනුම දිගු කලක් පවත්වා ගැනීමට ඕනෑම කාන්තාවක් කැමති ය. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ආලේපන හා විටමින් වර්ග භාවිතා කිරීම මෙකල සුලබවම සිදුවන්නකි. කාන්තාවන් මෙවැනි දේ භාවිතා කරන අතරේ ලිංගික දුබලතා මඟහරවාලන සහ උත්තේජනය වැඩි…
අපේ රටේ ඉතා බහුල රෝග තත්ත්වයන් අතරට දැන් පිළිකාව ද පැමිණ තිබේ. පිළිකා වැළඳුණු අය සහ පිළිකා රෝගයෙන් මියගිය අය පිළිබඳව නිරන්තරයෙන් අපට අසන්නට ලැබීම මේ තත්ත්වය තවදුරටත් සනාථ කරවයි. ඒ කෙසේ වුවද පිළිකා රෝගයෙන්…
සමහර සිඟිත්තෝ ඉක්මනින් වචන කතා කිරීම ආරම්භ කරති. තවත් සමහර සිඟිත්තන්ගේ බහ තේරීම ප්‍රමාද වෙයි. දරුවාගේ කතාබහ ප්‍රමාද වන විට මවුපියන් කලබල වීම ස්වභාවයකි. අපි අද සිඟිත්තන්ගේ මේ බහ තේරීම පිළිබඳව කතා කරමු. සිඟිත්තෙකු ගේ…
අපට නිතර දැනෙන වේදනා සහ කැක්කුම් අතර කොන්ද ආශ්‍රිතව හට ගන්නා වේදනා, කැක්කුම් සුලබ ය. වැඩි දෙනෙක් නොසිතුවත් මෙසේ වීමට හේතුව එදිනෙදා අප අනුගමනය කරනු ලබන වැරදි ඉරියව් වේ. මේ නිසා හටගන්නා ස්නායු ගැටලු සහ…
කහින විටත්, කිවිසුම් යනවිටත් ඉබේම මුත්‍රා ස්වල්පයක් පිට වීම සමහර කාන්තාවන් අත්විඳින තත්වයකි. මෙය කාන්තාවන් අතර සුලබ ව දැකිය හැකි රෝග තත්ත්වයක් වන නිසාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ට මෙවැනි රෝගීන් බොහෝවිට හමු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes