නැති වූ ගිරවකු සොයා ගන්න ලක්‍ෂ ගණනක් වැය කළ පවුලක්
නැති වූ ගිරවකු සොයා ගැනීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 4 කට සමාන තෑගි මුදලක් පිරි නැමූ අපූරු පවුලක් ගැන පුවතක් පසුගිය දා මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ ඉන්දියාවේ කර්ණාටක…









