ඔබේ සුරතලාට ඇති ආදරය නිසා ඔබ දෙන ඇතැම් ආහාරපාන ඔවුන්ට විෂ විය හැකියි
ඔබේ සුරතල් සුනඛයාට මෙන්ම බළලාට ද ඔබ විසින් ලබා දෙන ආහාර පාන මෙන්ම ඇතැම් ඖෂධ වුවද ඔබද නොදැනුවත්වම ඔවුන්ට විෂ විය හැකියි. මෙම සමහර ද්‍රව්‍ය එක්වරම විෂ විය හැකි වුවද, තවත් සමහර විෂ ටිකෙන් ටික…









