සුනඛ ගැහැණු සතුන් ගේ “ව්‍යාජ ගර්භය” ගැන ඔබත් දන්නවද ?
මනුෂ්‍යයන්ගේ මෙන්ම වෙනත් ඕනෑම තිරිසන් සතෙකුගේ වුවද ගැහැනු සතකු ගර්භනී වී ඇති බව අප හඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ සතාගේ උදරය විශාල වීම තුළිනුයි. එහි දී තන පුඩු වලින් කිරි වෑස්සීම, චර්යා රටාවන් වෙනස් වීම…









