පොදු ජනතා නෙත නොගැටුණු ලෝක හස්ති දිනයට පසු වදනක්
අගෝස්තු 12 වැනිදාට යෙදී තිබූ ලෝක හස්ති දිනය පසුවී ගොසිනි. මෙවර ද ඒ සඳහා ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ තර්ජනයට ලක් ව සිටින සතුන් අතර වනඅලියා සුවිශේෂී ය. ප්‍රමාණය හෝ…









