සිංහලයන්ටත් වඩා පැරණි “සිංහල” දඩයම් සුනඛයන්ට පොලිස් නිල සුනඛ රාජකාරි පවරමුද?
සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය.එමෙන්ම ‘සිංහල’ යනු මානව විද්‍යාත්මකව විස්තර කළ හැකි එක් භාෂාවක් සහ ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට…









