අසරණ සතුන්ට පිහිට වන ලක්ෂිට පිහිටක් වෙමු ද?
ඇය ලක්ෂි තරංගනී අබේකෝන් ය. කිනම් හෝ කාරණාවක් මුල් කරගෙන මෙම සමාජය තුළ ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැගි කාන්තාවක් හෝ පිරිමියෙක් පිළිබඳව සටහනක් තැබීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වුවත් ලක්ෂී අපේ රටෙහි එවැනි ජනප්‍රිය චරිතයක් නොවේ. නමුත්…