සුරතල් සතුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුත්තේ ඇයි?
සුරතලයට ඇති කළත්, ආරක්ෂාව සඳහා ඇති කළත් සුරතලා නිරෝගීව සිටීම ඔබට වගේම ඒ සතාටත් හරිම සහනයක්. මෙසේ නිරෝගීව තබා ගැනීම සඳහා ගතහැකි ඉතා වැදගත් පියවරක් තමයි සතාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම. ඔබ ඇතිදැඩි කිරීම සඳහා අභිජනනය…









