සුනඛ බිරුම් වල අරුත කෘත්‍රිම බුද්ධියෙන් ගොනු කර ගෙන!
මිචිගන් සරසවියේ පර්යේෂකයෝ කෘත්‍රිම බුද්ධිය තුළ නව මානයක් විවෘත කර ගෙන ඇති බවට පුවතක් වාර්තා වෙයි. සුනඛයින්ගේ සන්නිවේදනය විකේතනය කළ හැකි දැයි ඔවුහු ගවේෂණය කරමින් සිටිති. සුනඛයකුගේ බිරුම් හඬ මගින් ඌ සිටින්නේ සතුටින් ද, ආක්‍රමණශීලී…









