සුනඛ සුරතලුන් නෑවීම පිළිබඳ පොදු ගැටලු කිහිපයක්
නිවස තුළම පවුලේ සාමාජිකයකු මෙන් ඇති දැඩි කරන සුනඛයන්ව දිනපතා නෑවීමට සමහරු පුරුදුව සිටිති. එනිසා මේ කතා කරන්නේ සුනඛ සුරතලුන් නෑවීම පිළිබඳව යි. * සුනඛ සුරතලාව දිනපතා නෑවිය යුතුද? මෙය නොකළ යුත්තකි. එයින් සිදුවන්නේ සොබා…









