තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා
සුනඛ සුරතලුන් පිළිබඳ ලියැවී ඇති පොත්පත් බොහොමයක් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු එවැනි තවත් කෘතියක් වන්නේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ශිරන්ති පෙරේරා විසින් රචිත “බඩී ඇන්ඩ් මී” (Buddy and Me) නම් කෘතියයි. මෙය හුදෙක් සුරතල්…









