අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම
අනීතික ස්ථාන මාරුවක් ලබාදීම උදෙසා මොකක් හෝ හේතුවක් අටවා ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ට එරෙහිව මූලික විමර්ශනයක් පැවැත්වීමට පත්කර සිටි ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මූලික විමර්ශන මණ්ඩලය ඉවත් කර…









