සිංහල ගී කෙත පෝෂණය කළ අසිංහලයෝ – පැරණි හින්දි චිත්රපට හා ගීත රසික සමාජයේ සහ පැරණි සිංහල ගීත රසික සමාජයේ සභාපති ප්රියන්ත ගමගේ
අතීතයේ සිංහල ගීතයට, සිංහල නොවන ගායක ගායිකාවන්ගෙන් විශාල දායකත්වයක් ලැබිණි. මෙහිදී අපට සිහිපත් වන හොඳම උදාහරණය වන්නේ මොහිදීන් බෙග් ගායකයාණන් ය. මොහිදීන් බෙග්ගේ ගීත නොමැති වෙසක් උත්සව අපේ රටේ නැත. නමුත් මේ කතා කරන්නේ…