අපේ රට වල මෝහනය කියන්නේ “පිස්සු වට්ටවනවා”කියන එකටයි
මෝහනය යනු අප සමාජයේ අතිශය ජනප්රියත්වයට පත් විෂයයකි. විවිධ කායික, මානසික රෝග අර්බුද සුවකර ගැනීමේ සිට ඉහත ආත්මයේ විස්තර දැන ගැනීම තෙක් වන විවිධ ක්රියාකාරකම් මෝහනය මගින් සිදු කළ හැකි බවට ප්රබල ජන විශ්වාසයක් තිබේ.…