විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?
ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට ආරම්භ වී ඇති අතර එහි සුපිරි 12 දෙනාගේ වටය දැන් ඉදිරියට යමින් තිබේ. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කම්පනයට පත් කරමින්, නැමීබියාව සමග…









