අසභ්‍ය දර්ශන නරඹන පූජක වරුන්ට සහ පූජක වරියන්ට පාප් වහන්සේ අනතුරු හඟවති
අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ශූද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා කන්‍යා මව් වරුන්ට හා සොහොයුරියන්ට අනතුරු අඟවා තිබේ.මෙම විෂය පථය පිළිබඳව උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළ පළමු අවස්ථාව ද එයයි. “අන්තර්ජාලය…









