කප්පම් සිද්ධියට පැටලුණු බොලිවුඩ් නිළි ජැක්ලින් අත්අඩංගුවට පත් වෙයි ද?
ඉන්දියානු සිනමාවේ දස්කම් දක්වන ශ්‍රී ලාංකික නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් අත්අඩංගුවට පත් වේවි ද යන පැනය මේ දිනවල කාගේත් අවධානයට ලක්ව තිබෙන්නකි. ඒ ඇය ඉන්දියානු රුපියල් කෝටි ගණනක කප්පම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක චුදිතයකු බවට පත්ව…









