සාත්තර කීමේ දී යොදන සූත්තර ගැන දැන ගනිමු
ශාස්ත්‍ර කීම කිසියම් ශාස්ත්‍රයක් පදනම් ව සිදු කරන්නක් බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි.එහෙත්,එහි ශාස්ත්‍රයක් කෙසේ වෙත්තත් “කලාවක්”නම් තිබේ.ගතවූ වසර තිහකටත් වැඩි කාලය තුළ මම වරින් වර ‘බලා සිටියාක් මෙන්’ සත්‍ය පැවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර පොළ…









