බේබද්දෝ බෙහෙත් වෙනුවටත් මත්පැන්ම බොති;දැන් ආණ්ඩුව කරන්නේත් ඒ ටිකම නේද?
කරුණු ගණනාවක් නිසා මේ වන විට අප රට ජාත්‍යන්තරය හමුවේ වේගවත් පසුබෑමකට ලක් වෙමින් තිබේ.නොවිධිමත් මූල්‍ය කළමණාකරණය නිසා මේ වන විට රටට බල පෑ ඇති ආර්ථික අහේනිය ද ඊට එක් හේතුවකි.ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ශීඝ්‍රයෙන්…









