මේ ණය අර්බුදය රාජපක්ෂලා මිසක් බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා ඇති කරපු එකක් නොවේ
මේ ණය බර ගැන දැන් 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා ,සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නොවේ. මේ අර්බුදය…









