සල්ලි සීට්ටු බඩු සීට්ටු වගේම දැන් ඔන්න “බලු සීට්ටුත්”
සාමාන්‍යයෙන් සීට්ටු වලින් මෙතෙක් හුවමාරු වූයේ මුදල් සහ වෙනත් උපකරණ වැනි දෑය. ඒ මිස පණ ඇති දේවල් සීට්ටුවලින් හුවමාරු කර ගන්නා බවක් දැන ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් අපට පළමු වතාවට බලු සීට්ටු ගැන විටින්…









