ඇමරිකාව මරණ දඬුවම ලබා දීමේ අලුත්ම ක්‍රමයක් අත්හදා බලයි
එතෙර - මෙතෙර

ඇමරිකාව මරණ දඬුවම ලබා දීමේ අලුත්ම ක්‍රමයක් අත්හදා බලයි

අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමේ දී මෙතෙක් කිසිදු රටක් භාවිත නොකළ ක්‍රමයක් පළමු වතාවට භාවිත කිරීමට පසුගිය 25 වැනි දින ඇමරිකාව පියවර ගත්තේය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ එල්ලා මැරීම, වෙඩි තැබීම,…

අසරණ ගවයන් නොමරා මරන ජල්ලි කට්ටු අපට මොකටද?
එතෙර - මෙතෙර

අසරණ ගවයන් නොමරා මරන ජල්ලි කට්ටු අපට මොකටද?

2024 තෛපොන්ගල් සැමරුමට සමගාමීව ශ්‍රී ලාංකේය දමිළ හින්දු සමාජයේ බහුතරය නොදැනුවත්වම ඊට එක් වූ නවාංගයක් පිළිබඳව අපට අසන්නට ලැබිණ. ඒ තෛපොන්ගල් සැමරුමට සමගාමීව සිදු කෙරෙන ‘ජල්ලි කට්ටු’ නම් දමිළ ජන ක්‍රීඩාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ශ්‍රී…

හොර මහණ කම් ඉහ වහා යන සමයක සැබෑ මහණ දම් ගැන කෙටි විස්තරයක් – කදුරුපොකුණේ සුමංගල හිමි
එතෙර - මෙතෙර

හොර මහණ කම් ඉහ වහා යන සමයක සැබෑ මහණ දම් ගැන කෙටි විස්තරයක් – කදුරුපොකුණේ සුමංගල හිමි

සමස්ත ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සියයට බින්දුවයි දශම එකයි පහක් හෙවත් තිස් දහසක් පමණ වන භික්ෂු ප්‍රජාවේ අනේක විධ අර්බුද මේ වන විට ජාතික වශයෙන් ඉස්මතු වන කතිකාවන් අතුරින් මුල් තැනට පැමිණ තිබේ. ඊට හේතුව තමන්ගේ…

කටුනායක සන්නාලි ලියන්ගේ ලොවට නෑසෙන කඳුළු කතාවෙන් බිඳක්
එතෙර - මෙතෙර

කටුනායක සන්නාලි ලියන්ගේ ලොවට නෑසෙන කඳුළු කතාවෙන් බිඳක්

” මගෙ ගම අනුරාධපුර පැත්තෙ. මම සාමාන්‍ය පෙළ හොඳටම පාස්. මගෙ තාත්තා කළේ කුළී වැඩ. මට යි නංගිලා දෙන්නටයි මල්ලිටයි වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න බැරුව අපේ තාත්තා හෙම්බත් වෙලා හිටියෙ. අන්තිමට මම කලාපෙ රස්සාවකට…

යුරෝපයේ සරම්ප ව්‍යාප්තිය 45 ගුණයකින් වැඩි වෙලා; ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
එතෙර - මෙතෙර

යුරෝපයේ සරම්ප ව්‍යාප්තිය 45 ගුණයකින් වැඩි වෙලා; ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ වනවිට ලංකාවේ ද සරම්ප රෝග ව්‍යාප්තියෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව පසුගිය දිනවල සෞඛ්‍ය අංශ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොව මේ වෙද්දී ලොව බොහෝ රටවල දක්නට ලැබෙන තත්ත්වයක් වී…

සමන්මලී ගේ හා ටිල්වින් ගේ “ගණිකා කතා” වල නොපෙනෙන පැත්ත – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති
එතෙර - මෙතෙර

සමන්මලී ගේ හා ටිල්වින් ගේ “ගණිකා කතා” වල නොපෙනෙන පැත්ත – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා යැයි කියමින් ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ සමන්මලී ගුණසිංහ දේශපාලන බට කැලයට ගිනි තබා ඇත.වත්මන් ජන සම්මතයට අනුව ගණිකා වෘත්තිය හෙළා දැකිය යුත්තකි.එහෙත්,…

අනවශ්‍ය විදිහට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
එතෙර - මෙතෙර

අනවශ්‍ය විදිහට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

  සාමාන්‍යයෙන් අපි කවුරුත් කැමතියි අනිත් අයට උදව් කරන්න. දන්න කියන අයට විතරක් නෙමෙයි සමහරවිට අපි නොදන්න අයට වුණත් උදව් කරන්න අපි කැමතියි. විශේෂයෙන්ම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්න අය දැක්කම බඩගින්නෙ ඉන්න අය දැක්කම පුළුවන්…

හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
එතෙර - මෙතෙර

හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එදිනෙදා ජීවිතයේ දී අපට අපගේ ඥාතී මිත්‍රාදීන් ඇතුළු විවිධ සබඳතා දක්වන්නවුන් ගේ අවමඟුල් වලට සහභාගී වීමට සිදුවේ. ඒ අතුරින් හෘදයාබාධ වලට ලක්ව හදිසියේ මියගියවුන් ගේ අවමඟුල් වලට ද එක්වීමට බොහෝ විට සිදුවනු ඇත. ඉතා නිරෝගී…

විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට බරපතල සැත්කමක්; රෝගය කුමක්ද යන්න හෙලි නොකරයි; ලබන සතියේ චාල්ස් රජුත් රෝහල්ගත වෙයි
එතෙර - මෙතෙර

විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට බරපතල සැත්කමක්; රෝගය කුමක්ද යන්න හෙලි නොකරයි; ලබන සතියේ චාල්ස් රජුත් රෝහල්ගත වෙයි

බ්‍රින්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය බරපතල සැත්කමක් සඳහා රෝහල්ගත කිරීම මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වී තිබේ. මෙයට අදාළව පළවන වාර්තා අනුව පෙනෙන්නේ ඇය කිසියම් බරපතල අසනීප තත්ත්වයකින් පසුවන…

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
එතෙර - මෙතෙර

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

දැන් මඳ කලෙක සිට බුදුවරුන්, රහතුන්, බෝසතුන් ආදී බුදු දහම මුල් කොට ගත් උත්තරීතර තත්වයන්ට පත් වූවන් ලෙසින් සමාජය හමුවේ පෙනී සිටින ගිහි පැවිදි පුද්ගලයන් පිළිබඳව ජන මාධ්‍ය මගින් වැඩිපුර අසන්නට ලැබේ. එමෙන්ම මොවුන් සම්බන්ධ…

error: Content is protected !!