විරුද්ධ පක්‍ෂ බංග්ලාදේශ මැතිවරණය වර්ජනය කළේ ඇයි? ක්‍රිකට් නායක ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට
බෙහෙවින් මතභේදයට ලක් වූ මහා මැතිවරණයකින් පසු ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වී තිබේ. ඇය මේ ආකාරයෙන් එරට අගමැති ධුරයට පත් වූයේ පස්වැනි වතාවට වීම විශේෂත්වයකි. හසීනා පළමු වරට අගමැති පුටුවේ වාඩි වූයේ…









