ලිංගික භාවනා කියා දේකුත් තියනවා
බුදු දහමේ ඉගැන්වෙන භාවනාවේ අවසන් අරමුණ වන්නේ නිර්වාණයයි. කෙසේ නමුත් කාලයත් සමග මේ භාවනාව විවිධාංගීකරණයකට ලක් ව තිබේ. එහිදී නිර්වාණය වැනි ලෝකොත්තර අරමුණු නොව අනේක විධ ලෞකික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ද භාවනාව බොහෝ අය…









