අඩි දහස් ගණනක් ගැඹුරු ගුහාවක සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීමට කළ ත්‍රාසජනක මෙහෙයුමක්
අඩි 4,000 ක් පමණ පොලොව යටට විහිදුණු ගැඹුරු ගුහාවක දින ගණනක් තිස්සේ රෝගාතුරව සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීම සඳහා කළ ත්‍රාසජනක මෙහෙයුමක් ගැන තුර්කියෙන් වාර්තා වෙයි. මාක් ඩිකී නැමැති මෙම ගවේෂකයා සිර වී සිටියේ…









