විවාහය ගිළිහුණු එක කොච්චර හොඳද?කියලා දැන් මට හිතෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී මාලි ජයවීරගේ
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය කිහිපය අතරට අවිවාදයෙන්ම අයත් වන ටෙලි නාට්‍යයක් වන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ “කෝලම් කුට්ටම” ය. එහි ගුරුන්නාන්සේ ගේ බිරිඳ වන හිච්චි නෝනා ගේ…









