ප්‍රේක්‍ෂකයන් වසඟයට ගනිමින් තිරගත වන රජිනිකාන්ත්ගේ අලුත්ම සිනමාපටය ‘ජේලර්’
සිනමා ප්‍රේක්‍ෂකයන් අතර උන්මාදයක් ඇති කරන්නට සමත්ව ඇති තවත් චිත්‍රපටයක් ගැන මේ දිනවල ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ සුපිරි නළු රජිනිකාන්ත්ගේ අලුත්ම සිනමාපටය වන ‘ජේලර්’ චිත්‍රපටයයි. පසුගිය 10 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කළ එය ලොව පුරා…









