2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද
2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි.මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර…









