පොලීසිය මගේ ප්‍රකාශය විකෘති කොට මාධ්‍යයට දීලා
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා පසුගිය දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ…









