පොල් මිල ඉහළට
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු…
ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසයි. වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවයි ඉන්දීය මහ…
ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ…
උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාව ඉදිරි කාල සීමාවේ ද අඛණ්ඩව පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වෙයි. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 24…
අද (30)පස්වරු 4 න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කොට ඇත්තේ දිවයිනේ…
රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන්…
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මේ වන විට පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළම තනතුරක් හොබවන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු…
ගතවූ සතියේ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (28) දින වන විට ඩෙංගු රෝගින් 41,324 ක් වාර්තා වී තිබෙන බවත් රෝගීන් 22 දෙනකු…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතයි. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes