වැලිගම  ඝාතනයේ වෙඩික්කරු බව පැවසෙන පුද්ගලයාගේ වීඩියෝව ගැන පොලිස්පති  අවධානයෙන්
කාලීන පුවත්

වැලිගම ඝාතනයේ වෙඩික්කරු බව පැවසෙන පුද්ගලයාගේ වීඩියෝව ගැන පොලිස්පති අවධානයෙන්

වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එය වීඩියෝ ගත කොට මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර්…

මත්පැන් නිෂ්පාදන මත බදු අය කිරීමේ කාලය සංශෝධනය කරයි
කාලීන පුවත්

මත්පැන් නිෂ්පාදන මත බදු අය කිරීමේ කාලය සංශෝධනය කරයි

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය…

ගෙවුණු සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්
කාලීන පුවත්

ගෙවුණු සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයන් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ ඔක්තෝබර් මස 23වන දින වන විට සංචාරකයන් 119,670දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අනුව…

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ අඩුවීමක්
කාලීන පුවත්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ අඩුවීමක්

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස 06 තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මඟින් හෙළිවී තිබේ. මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශීය ආර්ථික…

ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (28) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නවත්වන්න-වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
කාලීන පුවත්

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නවත්වන්න-වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නතර කළ යුතු අතර එවැනි බොළඳ සහ වෘත්තීය නොවන…

ජනාධිපති නීතිඥ  සාලිය පීරිස් ගෙන් පොලීසියට දොස්
කාලීන පුවත්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගෙන් පොලීසියට දොස්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලීසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් ගිණුමේ…

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට
කාලීන පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට

ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා…

රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි
කාලීන පුවත්

රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි

ආර­ච්චි­ක­ට්ටුව, රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළිය කුඹු­රු­යායේ අක්කර 300කට ආසන්න භූමි­යක් දින පහ­කට වැඩි කාල­යක් ජල­යෙන් යට­වී­මෙන් දින 25කට ආසන්න ගොයම විනාශ විමේ අව­දා­න­ම­කට ලක්ව ඇති බව ගොවීහු පව­සති. ගොවීන් පව­සන්නේ මහ වැසිත් සමඟ රත­ඹ­ලා­ඔය පිටාර…

ප්‍රදේශීය සභා සභාපති ඝාතන සැකකරුවන් සිව් දෙනා වැඩිදුර විමර්ශන වලට
කාලීන පුවත්

ප්‍රදේශීය සභා සභාපති ඝාතන සැකකරුවන් සිව් දෙනා වැඩිදුර විමර්ශන වලට

වැලිගම ප්‍රදේශීය සභා සභාපති ඝාතනය සම්බන්ධයෙන් ඊයේ සවස (26) මහරගම දී අත්අඩංගුවට ගත් වෙඩික්කරු බව පැවසෙන පුද්ගලයා ඇතුළු සැකකරුවන් සිව් දෙනා වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.වැලිගම ප්‍රදේශීය…

error: Content is protected !!