නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයිි. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද (27) පස්වරු…









