ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ මාර්ග දෙපස රියදුරන් දැනුවත් කිරීමේ…









