මාධ්‍යවේදියාට බැණ වැදී පහර දුන් පොලීසියේ තිදෙනකුට වැඩ වරදී
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෙකු වන තිළිණ රාජපක්ෂ මහතාට අසභ්‍ය වචනවලින් බැණ වැදී, පහර දී අමානුෂික සැලකීම්වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්…









