ප්‍රවීණ නළු රංජිත් ද සිල්වා  අතුරුදන්!
කාලීන පුවත්

ප්‍රවීණ නළු රංජිත් ද සිල්වා අතුරුදන්!

ප්‍රවීණ වේදිකා,ටෙලි නාට්‍ය හා සිනමා නළු රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. අසනීප තත්වයෙන් පසුවන අතරේ ඉකුත් 19 වන දා සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බව ද ඔව්හු…

මහ බැංකු අධිපතිට ගෝලීය සම්මානයක්
කාලීන පුවත්

මහ බැංකු අධිපතිට ගෝලීය සම්මානයක්

මේ වසරේ World’s Best Bank සම්මාන උළලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘A ශ්‍රේණියේ’ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබේ. ඒ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය…

ජපානයේ මුල්ම කාන්තා අගමැති ධුරය සනායි ටකයිචිට
කාලීන පුවත්

ජපානයේ මුල්ම කාන්තා අගමැති ධුරය සනායි ටකයිචිට

සනායි ටකයිචි මහත්මිය ජපානයේ අගමැතිනිය ලෙස තෝරාපත් කරගෙන තිබේ.ජපාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. ජපානය යනු දිගු කලක් පිරිමි නායකයින් විසින් ආධිපත්‍යය රඳවාගෙන සිටි ජාතියක් බවත්…

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
කාලීන පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

උඩරට මාර්ගයේ අද (21) උදෑසන ධාවනය කිරිමට නියමිතව තිබෙන ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ පවතින අධික වර්ෂාපතනයත් සමග ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය තවදුරටත් අවහිරවීම හේතුවෙන්.…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර තිබේ. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය…

අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද…

රියදුරු බලපත්‍ර එක්දිනසේවාව 2026සිට දිස්ත්‍රික් කාර්යාලවලින්
කාලීන පුවත්

රියදුරු බලපත්‍ර එක්දිනසේවාව 2026සිට දිස්ත්‍රික් කාර්යාලවලින්

දැනට වේරහැර හා හම්බන්තොට පිහිටි කාර්යාල මගින් පමණක් එක්දින සේවා යටතේ සිදුකරන රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ සිට (2026) සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්…

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
කාලීන පුවත්

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම…

ප්‍රදේශ රැසකට කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට කාලගුණය දරුණු වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (20) පස්වරු 1.00න් පසු මිලිමීටර 100…

හින්දුන් ගේ ආලෝක උත්සවය වන  දීපාවලී  අදයි
කාලීන පුවත්

හින්දුන් ගේ ආලෝක උත්සවය වන දීපාවලී අදයි

හින්දු භක්තිකයන් ගේ අති උතුම් ආධ්‍යාත්මික උත්සවයක් වන දීපාවලී උළෙල අද (20)ට යෙදී තිබේ.මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තික (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) සමරනු ලැබේ. හින්දු ආගමේ…

error: Content is protected !!