පාර්ලිමේන්තුවෙන් බලය ලැබුණු පසු පළාත් සභා මැතිවරණය පවත්වනවා
ව්‍යවස්ථාදායකය මඟින් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති මුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව එය පැවැත්වීමට කටයුතු කරන…









