මාස දහයට කොළඹින් ඩෙංගු යැයි සැක රෝගීන් 6,721 ක්
ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 6,721 ක් දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්,සතියකට දළ වශයෙන් ඩෙංගු රෝගීන් 100 ක් පමණ වාර්තාවී තිබෙව බවත් කොළඹ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…









