කතරගම වෙළඳ සල් 32 කට නඩු!
කාලීන පුවත්

කතරගම වෙළඳ සල් 32 කට නඩු!

පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් මුල් කොට කතරගම පූජා නගරය ආශ්‍රිතව ඇති වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි . ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කිරීම නිසා මෙම නඩු…

හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්
කාලීන පුවත්

හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක…

වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම “ටෙලි නාට්‍යයක්”
කාලීන පුවත්

වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම “ටෙලි නාට්‍යයක්”

පැහැර ගෙන ගිය බවක් පැවසුණු වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා කළ රඟපෑම ඉතා දක්ෂ එකක් බවත්, එහි තිර රචනය ද නිසි අයුරින් තිබූ නමුත් දිගටම මේ අයුරින් රඟපෑමට ගියහොත් ආණ්ඩුවට වැඩි කල් සිටීමට නොහැකි වනු ඇති…

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන්…

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්
කාලීන පුවත්

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි…

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස්…

ජූලි  පළමු වනද‍ා සිට බස් රියදුරන්ට ආසන බඳ පටි අනිවාර්යයි
කාලීන පුවත්

ජූලි පළමු වනද‍ා සිට බස් රියදුරන්ට ආසන බඳ පටි අනිවාර්යයි

ජූලි මස පළමු වනද‍ා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම බස් රථ රියදුරන් ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.එලෙස ආරක්ෂිත ආසන පටි පැළදීම සිදුනොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන…

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
කාලීන පුවත්

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ…

පහුගිය කාලේ රට වැටෙන එක අපි කලින්ම දැක්කා විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙත් කිව්වා
කාලීන පුවත්

පහුගිය කාලේ රට වැටෙන එක අපි කලින්ම දැක්කා විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙත් කිව්වා

ඉකුත් ගෝඨභය රාජපක්ෂ පාලන සමයේදී රට ආර්ථික අර්බූදයක සිරවන බව තමන් සේම සමාජයේ තවත් පිරිස් කල්තියාම දුටු බවත් තමන් කළේ ඒ පිළිබඳව රජයට නිල වශයෙන්ම දන්වා සිටීම බවත් හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සදහන්…

සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්
කාලීන පුවත්

සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින්…

error: Content is protected !!