මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

අවසර නොලත් විදේශ විනිමය ගණුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගණුදෙනු සඳහා පහසුකම් සපයන පාර්ශවයන්ට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ විදේශයන්හී දේපළ මිලදී ගැනීම් සඳහා සිදු කරන ආයෝජන…

වගා නොකළ ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

වගා නොකිරීමට හේතු සති දෙකක කාලයක් තුළ දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක්…

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්
කාලීන පුවත්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය මේ වන විටත් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමය ආයාචනා කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කියුබාව,…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‍ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක්
කාලීන පුවත්

ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක්

ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී…

අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
කාලීන පුවත්

අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්

ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය යටතේ ශල්‍යකර්මවලට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.කොමිසම දැනුම් දෙන්නේ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න…

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
කාලීන පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම්…

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (21) උදෑසන සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මඟින් එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ. උපුටා ගැනීම ඊයේ දිනය පුරා , මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35…

ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්
කාලීන පුවත්

ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත.ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර්…

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසයි. වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.ඌව…

error: Content is protected !!