ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!
ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක්…









