ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි
කාලීන පුවත්

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි

ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් තැපැල් වෘත්තීය සමිති කිහි­ප­යක් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­යක් ඇර­ඹීය. තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මය ප්‍රමුඛ ඒකා­බද්ධ සමිති පෙර­මුණ විසින් කොළ­ඹදී මාධ්‍ය හමු­වක් කැඳවා මේ බව දැනුම් දෙන…

මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි
කාලීන පුවත්

මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලුම දැන් නිවැරදි බව වටහා ගනිමින් ඒවා කරමින් සිටීම ගැන තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ආණ්ඩුව දැන් කැසිනෝ…

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍අද (18) ආරම්භ වෙයි. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත.…

මහින්දට නිල නිවස අහිමි කළොත් භික්ෂූන් ගෙන් නව නිවසක්
කාලීන පුවත්

මහින්දට නිල නිවස අහිමි කළොත් භික්ෂූන් ගෙන් නව නිවසක්

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් නව පනතක් මගින් හිටපු ජනාධිපතිවරුන් ගේ නිල නිවාස සහ වරප්‍රසාද අහිමි කළහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නව නිවසක් ලබා දීමට රටේ ප්‍රධාන පෙළේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් බව වාර්තා…

2026 දී උද්ධමනය 5%ට
කාලීන පුවත්

2026 දී උද්ධමනය 5%ට

ලබන වසරේ (2026) මැද භාගයේදී මෙරට උද්ධමන තත්ත්වය සියයට පහ (5%) මට්ටමට ළඟාවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම, මේ වසරේ තෙවන කාර්තුවේදී අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා…

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි
කාලීන පුවත්

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ. තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී.සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (17) සිට නැවත දැනුම්දෙන තුරු එම නිවාඩු අවලංගු කර තිබෙන…

අද විටින් විට වැසි
කාලීන පුවත්

අද විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.දිවයිනේ…

මුහුදුබඩ දුම්රිය මගීන්ට දැනුම් දීමක්
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය මගීන්ට දැනුම් දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ…

“පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”
කාලීන පුවත්

“පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”

මේ වන විට ජනාධිපති පදවිය කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතන ස්ථාපිතව පවතින් බැවින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.“ පළාත් සභා? එහෙම…

error: Content is protected !!